Send Free International Free SMS/MMS - Cool tricks..!!

Wednesday, April 20, 2011 | comments (15)

ඔන්න ඉතින් කස්ටියට කොහොමද?හුග කාලෙකට පස්සේ මේ පැත්තෙ ආවේ.මේ දවස් වල ෆේස් බුකියේ free SMS යවන්නේ කොහොමද කියලා ගොඩක් අය අහ අහ හිටියේ(Online Help එකේ).ඔන්න ඉතින් ඩ්‍රැගනුත් ජංජාලේ මේ ගැන හෙව්වා.හොද site ටිකක් හම්බුනා.ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.මේ නොදන්න අයට කියන්නේ හොදේ :D

1. http://www.freesmscraze.com/
මම හිතන්නේ ගොඩක් අය මේ ගැන දන්නවා.විශේෂයෙන් කරන්න දෙයක් නෑ.site එකට ගිහින් Send Unlimited SMS Worldwide කියන තැන click කරලා කැමති රටකට SMS යවන්න පුලුවන්.

2.http://www.smsglobal.com
මේ site එකෙත් International SMS යවන්න පුලුවන්.හැබැයි SMS විතරක් නෙමෙයි MMS යවන්නත් පුලුවන්.මේකේ හැබැයි SMS යවන්න Credits තියෙන්නෙ ඔනේ.බයවෙන්න එපා.Sign up වෙනකොටම credits 30 ක් හම්බු වෙනවා.ඒකෙන් SMS 25ක් යවන්න පුලුවන්.(මේක භාවිතා කරන්න මේ site එකේ register වෙන්න ඔනේ.Password එක එවන්නේ ඔයාලගේ Phone Number එකට.)මේකෙ message යවන කොට අපිට ගොඩක් option තියෙනවා.ඒක හින්දා පහසුවෙන් message කරන්න පුලුවන්.ඔයාලට ඉතින් කාගෙ හරි Phn.Number එකකින් තවත් Phn.number එකකට MMS යවන්න පුලුවන්.පුලුවන් කියලා අපේ කට්ටිය පිස්සු නටයිද් දන්නෑ :Pඔයාලට තවත් free sms ඔනෙනම් කරන්න තියෙන්නේ ආයෙත් මේකේ register වෙන එක.

දැනට මෙච්චරයි.තව site දෙක තුනක් තියෙනවා.තාම test කොරේ නෑ.පස්සෙ කියන්නම් හොදේ.ඊලග ලිපියෙදි කියන්නම් කොහොම්ද Free call  ගන්නේ කියලා.ඒකටත් ගොඩක් site තියෙනවා.ඒත්  ඉතින් ඔක්කොම sure ද කියලා දන්නේ කොහොමද:P එහෙනම් ඉතින් කොමොන්ටුවක් දාලම යන්න.
Share this article :

+ comments + 15 comments

April 20, 2011 at 10:35 AM

ela ela macho thnkzzzzzzz

Anonymous
April 20, 2011 at 1:18 PM

www.evaphone.com

Anonymous
April 20, 2011 at 1:48 PM

ado smsglobal eka nam fatta. gemak denna kiyapu badu kalla

Anonymous
April 25, 2011 at 1:01 PM

niyamai machan.keep it up...best luck.

September 22, 2022 at 5:40 PM

n4p05v3w42 a3q45v9o02 a8i28i7e01 w1c61s5s52 v3m22d5t48 a1u97g2z60

BinarySpecter007
October 4, 2023 at 2:59 PM

sakarya
elazığ
sinop
siirt
van
Q5E40

Post a Comment

 
Support : Sanjaya Einy | Blogger Tricks Templatee
Copyright © 2011. Tips and Tricks NET - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Premium Blogger Template