Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

The Hackers Underground Handbook - Learn How To Be a Hacker

Wednesday, April 20, 2011 | comments (19)




ගොඩක් අය හැම වෙලේම අහන ප්‍රශ්නයක් තමා කොහොමද Hacker කෙනෙක් වෙන්නේ,කොහොමද කාව හරි Hack කොරන්නේ.තවත් සමහරු හිතන් ඉන්නේ හැක් කොරන්න ගෙඩි පිටින්ම software තියෙනවා කියලා.තියෙයි කියලා තමා බය.හරි හරි ඒවයින් වැඩක් නෑ.මේන්න මේ එකේ තියෙනවා හැකර් කෙනෙක් කියන්නේ කව්ද?කොහොමද හැකර් කෙනෙක් වෙන්නේ,ඔය ඔක්කොම මුල ඉදන්ම තියෙනවා.මමත් මේක කාලයක් තිස්සේ හොය හොයා හිටියේ.මේක $24.95 වෙනවා.මෙතනින් වැඩි දුර තොරතුරු බලන්න පුලුවන්.
ඔයාලත් කියවලා බලන්න.
Download Here
(මට මේක Media fire එකේ upload කරන්න බෑ.Error එකක් එනවා.ඒකයි මෙකේ upload කරේ)
 
Support : Sanjaya Einy | Blogger Tricks Templatee
Copyright © 2011. Tips and Tricks NET - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Premium Blogger Template