So Friends,Many people ask for hiding IP.There are many softwares on internet for this.Something is not safe.So I am going to give you a better software to hide your IP address.This cost $29.95.Don't worry you can download full version here.
Wanna Hide your IP - SuperHideIP
Saturday, April 30, 2011 | comments (3)
So Friends,Many people ask for hiding IP.There are many softwares on internet for this.Something is not safe.So I am going to give you a better software to hide your IP address.This cost $29.95.Don't worry you can download full version here.
Make your own animated cartoon - in 5 minute
| comments (1)
Hey Friend,I found a good site on internet,here ,you can make a cartoon-video or character as you like.you can add sounds,animations,background you like and there are many option.You don't need to be a expert at animation.It's very easy, Visit GoAnimate.com
Welcome
Friday, April 29, 2011 | comments (2)
So Friends,Welcome to my blog.I started this blog to share with you, new softwares,internet tricks,movies,games and more.Everything is completely free.So,I invite you all to join with me.Follow me and keep in touch.You can gain many things.
Free Hotfile, Megaupload, Fileserve Premium Account - ඇති වෙනකම් බාන්න.
Thursday, April 28, 2011 | comments (2)
ආ කස්ටියට කොහොමද :D ඔන්න ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ගොඩක් ප්රරොජනවත් දෙයක්.මේ ගැන සමහර අය දන්නවත් ඇති.නොදන්න අයට දැන ගන්නත් එක්ක කියලා දෙන්නේ(ඔය දන්න අයත් හොරෙන් බැලුවට කමක් නෑ :P ) මේ Premium cookies generator එකෙන් මෙන්න මේ site සදහා Premium Account ලබා ගන්න පුලුවන්.
-Rapid share
-Mega upload
-hot-file
-file serve
Tom කියලා හාදයෙක් තමා මේක හදලා තියෙන්නේ.මෙන්න මේව මුලින්ම ඔනේ,
1.ගිනි නරියා සහ Add N Edit Cookie ඇනෝඩය
2.Java Runtime Environment (තියෙනවනම් ඔනේ නෑ)
මුලින්ම මේ Tool එක මෙතනින් බාගන්නකෝ.
ඊට පස්සෙ ඔය ෆොල්ඩරයේ තියෙන file එක open කරගන්න.මුලින්ම ඔයාලට ලින්ක් එකක් open වෙයි register වෙන්න.ඒකේ register වෙන්න.දැන් ආයෙත් ඒක open කරන්න.එතකොට ඔය Get Code කියන තැන කොටන්න.දැන් ආයෙත් ලින්ක් එකක් open වෙලා code එකක් පෙන්වයි.ඒක copy paste කරන්න.
දැන් ටික වෙලාවක් ඉන්න data base එකේ තියෙන Premium account details ටික load කරගන්නකම්.
දැන් මෙතනින් ඔයාලට ඔන file host එක තෝරන්න.ඊට පස්සේ පහලින් ඇති Generate Cookies කියන තැන කොටන්න.
දැන් මෙතනින් ඔයාලට premium cookie code එක ලැබෙයි.(මෙතෙන තියෙන්නේ hot file cookie එකක්)
දැන් තමා වැදගත් හරිය.ඔන්න ඔය code එක copy කරගන්න.ඊට පස්සේ ගිනි නරියා open කරගන්න.දැන් ඔයාලට ඔන site එකට යන්න.
ඊට පස්සේ,
Tools > Cookie editor > Add
දැන් මෙන්න මෙහෙමයි cookie ටික දා ගන්නේ.
වැදගත් :- මෙතෙන තියෙන්නේ Hot file සදහා.මම පහලින් දාලා තියෙනවා අනිත් ඒවගේ cookie ඇතුලත් කරන හැටි.
Hotfile.com :
Name: auth
Content: (Your Cookie)
Host: .hotfile.com
Path: /
Fileserve.com :
Name: cookie
Content: (Your Cookie)
Host: .fileserve.com
Path: /
Filesonic.com :
Name: PHPSESSID
Content: (Your Cookie)
Host: .fileserve.com
Path: /
Rapidshare.com :
Name: enc
Content: (Your Cookie)
Host: .rapidshare.com
Path: /
Megaupload.com :
Name: user
Content: (Your Cookie)
Host: .megaupload.com
Path: /
දැන් save කරන්න.දැන් ඉතින් ගොඩ තමා.පොඩ්ඩක් page එක refresh කරන්න.
දැන් ඉතින් හාඩ් එක පැලෙනකම් බාන්න තමා තියෙන්නේ :D ඔයාලට මොකක් හරි ප්රශ්නයක් තියෙනව නම් අහන්න.මේක වැදගත් උනා නම් කොමොන්ටුවක් දාලම යන්න හොදේ :D

The Hackers Underground Handbook - Learn How To Be a Hacker
Wednesday, April 20, 2011 | comments (19)
ගොඩක් අය හැම වෙලේම අහන ප්රශ්නයක් තමා කොහොමද Hacker කෙනෙක් වෙන්නේ,කොහොමද කාව හරි Hack කොරන්නේ.තවත් සමහරු හිතන් ඉන්නේ හැක් කොරන්න ගෙඩි පිටින්ම software තියෙනවා කියලා.තියෙයි කියලා තමා බය.හරි හරි ඒවයින් වැඩක් නෑ.මේන්න මේ එකේ තියෙනවා හැකර් කෙනෙක් කියන්නේ කව්ද?කොහොමද හැකර් කෙනෙක් වෙන්නේ,ඔය ඔක්කොම මුල ඉදන්ම තියෙනවා.මමත් මේක කාලයක් තිස්සේ හොය හොයා හිටියේ.මේක $24.95 වෙනවා.මෙතනින් වැඩි දුර තොරතුරු බලන්න පුලුවන්.
ඔයාලත් කියවලා බලන්න.
Download Here
(මට මේක Media fire එකේ upload කරන්න බෑ.Error එකක් එනවා.ඒකයි මෙකේ upload කරේ)
Send Free International Free SMS/MMS - Cool tricks..!!
| comments (19)
ඔන්න ඉතින් කස්ටියට කොහොමද?හුග කාලෙකට පස්සේ මේ පැත්තෙ ආවේ.මේ දවස් වල ෆේස් බුකියේ free SMS යවන්නේ කොහොමද කියලා ගොඩක් අය අහ අහ හිටියේ(Online Help එකේ).ඔන්න ඉතින් ඩ්රැගනුත් ජංජාලේ මේ ගැන හෙව්වා.හොද site ටිකක් හම්බුනා.ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.මේ නොදන්න අයට කියන්නේ හොදේ :D
1. http://www.freesmscraze.com/
මම හිතන්නේ ගොඩක් අය මේ ගැන දන්නවා.විශේෂයෙන් කරන්න දෙයක් නෑ.site එකට ගිහින් Send Unlimited SMS Worldwide කියන තැන click කරලා කැමති රටකට SMS යවන්න පුලුවන්.
2.http://www.smsglobal.com
මේ site එකෙත් International SMS යවන්න පුලුවන්.හැබැයි SMS විතරක් නෙමෙයි MMS යවන්නත් පුලුවන්.මේකේ හැබැයි SMS යවන්න Credits තියෙන්නෙ ඔනේ.බයවෙන්න එපා.Sign up වෙනකොටම credits 30 ක් හම්බු වෙනවා.ඒකෙන් SMS 25ක් යවන්න පුලුවන්.(මේක භාවිතා කරන්න මේ site එකේ register වෙන්න ඔනේ.Password එක එවන්නේ ඔයාලගේ Phone Number එකට.)මේකෙ message යවන කොට අපිට ගොඩක් option තියෙනවා.ඒක හින්දා පහසුවෙන් message කරන්න පුලුවන්.ඔයාලට ඉතින් කාගෙ හරි Phn.Number එකකින් තවත් Phn.number එකකට MMS යවන්න පුලුවන්.පුලුවන් කියලා අපේ කට්ටිය පිස්සු නටයිද් දන්නෑ :Pඔයාලට තවත් free sms ඔනෙනම් කරන්න තියෙන්නේ ආයෙත් මේකේ register වෙන එක.
දැනට මෙච්චරයි.තව site දෙක තුනක් තියෙනවා.තාම test කොරේ නෑ.පස්සෙ කියන්නම් හොදේ.ඊලග ලිපියෙදි කියන්නම් කොහොම්ද Free call ගන්නේ කියලා.ඒකටත් ගොඩක් site තියෙනවා.ඒත් ඉතින් ඔක්කොම sure ද කියලා දන්නේ කොහොමද:P එහෙනම් ඉතින් කොමොන්ටුවක් දාලම යන්න.