Wanna Hide your IP - SuperHideIP

Saturday, April 30, 2011 | comments (3)




So Friends,Many people ask for hiding IP.There are many softwares on internet for this.Something is not safe.So I am going to give you a better software to hide your IP address.This cost $29.95.Don't worry you can download full version here.

Make your own animated cartoon - in 5 minute

| comments (1)



Hey Friend,I found a good site on internet,here ,you can make a cartoon-video or character as you like.you can add sounds,animations,background  you like and there are many option.You don't need to be a expert at animation.It's very easy, Visit GoAnimate.com


Welcome

Friday, April 29, 2011 | comments (2)


So Friends,Welcome to my blog.I started this blog to share with you, new softwares,internet tricks,movies,games and more.Everything is completely free.So,I invite you all to join with me.Follow me and keep in touch.You can gain many things.

Free Hotfile, Megaupload, Fileserve Premium Account - ඇති වෙනකම් බාන්න.

Thursday, April 28, 2011 | comments (2)

ආ කස්ටියට කොහොමද :D ඔන්න ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ගොඩක් ප්‍රරොජනවත් දෙයක්.මේ ගැන සමහර අය දන්නවත් ඇති.නොදන්න අයට දැන ගන්නත් එක්ක කියලා දෙන්නේ(ඔය දන්න අයත් හොරෙන් බැලුවට කමක් නෑ :P ) මේ Premium cookies generator එකෙන් මෙන්න මේ site සදහා Premium Account ලබා ගන්න පුලුවන්.
-Rapid share
-Mega upload
-hot-file
-file serve

Tom කියලා හාදයෙක් තමා මේක හදලා තියෙන්නේ.මෙන්න මේව මුලින්ම ඔනේ,
1.ගිනි නරියා සහ Add N Edit Cookie ඇනෝඩය
2.Java Runtime Environment (තියෙනවනම් ඔනේ නෑ)

මුලින්ම මේ  Tool එක මෙතනින් බාගන්නකෝ.

ඊට පස්සෙ ඔය ෆොල්ඩරයේ තියෙන file එක open කරගන්න.මුලින්ම ඔයාලට ලින්ක් එකක් open වෙයි register වෙන්න.ඒකේ  register වෙන්න.දැන් ආයෙත් ඒක open කරන්න.එතකොට ඔය Get Code කියන තැන  කොටන්න.දැන් ආයෙත් ලින්ක් එකක් open වෙලා code එකක් පෙන්වයි.ඒක copy paste කරන්න.
Megaupload premium link generator
දැන් ටික වෙලාවක් ඉන්න data base එකේ තියෙන Premium account details ටික load කරගන්නකම්.

Fileserve premium link generator
දැන් මෙතනින් ඔයාලට ඔන file host එක තෝරන්න.ඊට පස්සේ පහලින් ඇති Generate Cookies කියන තැන කොටන්න.
Premium hotfile cookie generator link
දැන් මෙතනින් ඔයාලට premium cookie code එක ලැබෙයි.(මෙතෙන තියෙන්නේ hot file cookie එකක්)

දැන් තමා වැදගත් හරිය.ඔන්න ඔය code එක copy කරගන්න.ඊට පස්සේ ගිනි නරියා open කරගන්න.දැන් ඔයාලට ඔන site එකට යන්න.
ඊට පස්සේ,
Tools > Cookie editor > Add

දැන් මෙන්න මෙහෙමයි cookie ටික දා ගන්නේ.
Hotfile rapidshare premium account cookies
වැදගත් :- මෙතෙන තියෙන්නේ Hot file සදහා.මම පහලින් දාලා තියෙනවා අනිත් ඒවගේ cookie ඇතුලත් කරන හැටි.
Hotfile.com :

Name: auth
Content: (Your Cookie)
Host: .hotfile.com
Path:  /

Fileserve.com :

Name: cookie
Content: (Your Cookie)
Host: .fileserve.com
Path:  /

Filesonic.com :

Name: PHPSESSID
Content: (Your Cookie)
Host: .fileserve.com
Path:  /

Rapidshare.com :

Name: enc
Content: (Your Cookie)
Host: .rapidshare.com
Path:  /

Megaupload.com :

Name: user
Content: (Your Cookie)
Host: .megaupload.com
Path:  /


දැන් save කරන්න.දැන් ඉතින් ගොඩ තමා.පොඩ්ඩක් page එක refresh කරන්න.
Hotfile premium link generator cookie


දැන් ඉතින් හාඩ් එක පැලෙනකම් බාන්න තමා තියෙන්නේ :D ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් අහන්න.මේක වැදගත් උනා නම් කොමොන්ටුවක් දාලම යන්න හොදේ :D

The Hackers Underground Handbook - Learn How To Be a Hacker

Wednesday, April 20, 2011 | comments (19)




ගොඩක් අය හැම වෙලේම අහන ප්‍රශ්නයක් තමා කොහොමද Hacker කෙනෙක් වෙන්නේ,කොහොමද කාව හරි Hack කොරන්නේ.තවත් සමහරු හිතන් ඉන්නේ හැක් කොරන්න ගෙඩි පිටින්ම software තියෙනවා කියලා.තියෙයි කියලා තමා බය.හරි හරි ඒවයින් වැඩක් නෑ.මේන්න මේ එකේ තියෙනවා හැකර් කෙනෙක් කියන්නේ කව්ද?කොහොමද හැකර් කෙනෙක් වෙන්නේ,ඔය ඔක්කොම මුල ඉදන්ම තියෙනවා.මමත් මේක කාලයක් තිස්සේ හොය හොයා හිටියේ.මේක $24.95 වෙනවා.මෙතනින් වැඩි දුර තොරතුරු බලන්න පුලුවන්.
ඔයාලත් කියවලා බලන්න.
Download Here
(මට මේක Media fire එකේ upload කරන්න බෑ.Error එකක් එනවා.ඒකයි මෙකේ upload කරේ)
 
Support : Sanjaya Einy | Blogger Tricks Templatee
Copyright © 2011. Tips and Tricks NET - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Premium Blogger Template